සදුන් ගමගේ ගැයූ ප්‍රථම ගීතය

මාධ්‍යවේදියකු, සහ ප්‍රවීන ජයාරූප ශිල්පියකු වන සදුන් ගමගේ ගැයූ ප්‍රථම ගීතය මියුසික් වීඩියෝවක් ලෙස පසුගියදා එළිදැක්වුවා, ඒ: එම් එන්ටෙර්ටෙන්මන්ට් (M entertainment ) ලේබලය යටතේය, නවරත්න ගමගේ සංගීතවත් කල මෙහි පද රචනය, ශාන්ත කුමාර විතානගේ ය, මෙම මියුසික් වීඩියෝව රුගත කර ඇත්තේ ඉතාලියේ සහ කොළඹ 07 ටින්ටැජල්(Tintagel) හෙවත් පැරණි රොස්මිඩ් බංගලාවේදිය, ඉතාලියේ වෙසෙන නිරූ සහ මාලන් යුවල රූප රචනයට පෙනී සිටින යුවල වන අතර එය විශේෂත්වයකි,
Previous Post Next Post